MY FIRST JAVA PROGRAM

මේ තියෙන්නේ My First Java Program. code එක.

class A{
            public static void main(String [] args){
            System.out.print("My First Java Program");
            }
}

මතක තියා ගන්න Java වල කැපිටල් සිම්පල්(case sensitive) බේදය තියනවා. හරියට කැපිටල් සිම්පල් බලන්න.


අපි දැන් Video එක බලමු.

ලෝකේ programming language ගොඩක් තියනවා. C, C++, PHP, Java, Visual basic ඒ අතරින් සමහරක්.
මේ අතරින් Java කියන්නේ... ඉතුරු ටික තියෙන්නේ Video එකේ.



Video එක අපැහැදිලි නම් YouTube එකේ මීට වඩා qualityයට  මගේ Video එක තියනවා. ඒක බලන්න YouTube icon එකට click කරන්න.



වැඩේ හොදයි නේද?

No comments:

Post a Comment