OCPJP කියන්නේ Oracle
එකෙන් තියන Exam එකක්. ජාවා වලින් ඉස්සරහට යන හැමෝම මේ Exam එක කරනවා. මේ Exam එකට ලංකාවේ Java
Institute(IJTS) එකෙන් ගොඩ දෙනෙක්
පෙනිසිටිනවා. OCPJP Exam එක ලෝකයේ රටවල් ගොඩාක්
පිළිගන්න Exam එකක්.
ඔයගොල්ලෝ site එකේ මේ කොටසට එන්නේ OCPJP ගැන දන්නා හින්දනේ, ඒ
හින්ද OCPJP ගැන මම අමුතුවෙන්
වර්ණනා කරන්න ඕනේ නැහැනේ.

No comments:
Post a Comment